Local cover image
Local cover image
Amazon cover image
Image from Amazon.com
Image from Google Jackets
Image from OpenLibrary

මොසාඩ්

By: Contributor(s): Material type: TextOriginal language: Sinhala Publication details: Nugegoda : Sarasavi , 2018Description: 479 p. ; 21 cmISBN:
  • 9789553113153
DDC classification:
  • 23 327.125694 BAR
Contents:
ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ කතා වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත. ආර්ජන්ටනාවේදී අයික්මාන් පැහැර ගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයක් ක්‍රමානුකූලව ලුහු බැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චර පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ,ප්‍රබෝධජනක,රහසිගත ඉතිහාසය විස්තරාත්මකට දක්වා තිබේ. ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් විජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Star ratings
    Average rating: 0.0 (0 votes)
Holdings
Cover image Item type Current library Home library Collection Shelving location Call number Materials specified Vol info URL Copy number Status Notes Date due Barcode Item holds Item hold queue priority Course reserves
Lending Book IBSL Library Lending Section Lending Collection 327.125694 BAR (Browse shelf(Opens below)) Checked out 04/04/2026 10132

ඊශ්‍රායල රාජ්‍ය රහස් ඔත්තු සේවයේ විශිෂ්ඨ මෙහෙයුම් පිළිබඳ ලොව වැඩියෙන්ම අළෙවි වූ ග්‍රන්ථය.

ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ කතා වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.

ආර්ජන්ටනාවේදී අයික්මාන් පැහැර ගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයක් ක්‍රමානුකූලව ලුහු බැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චර පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ,ප්‍රබෝධජනක,රහසිගත ඉතිහාසය විස්තරාත්මකට දක්වා තිබේ.

ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් විජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.

There are no comments on this title.

to post a comment.

Click on an image to view it in the image viewer

Local cover image
Copyright © 2024 IBSL Library, All rights reserved.
mail to: library@ibsl.lk | Contact: 0112425735 | Library Address: IBSL Library, 80A, Elvitigala Mawatha, Colombo 008