මොසාඩ් (Record no. 22084)

MARC details
000 -LEADER
fixed length control field 03144nam a22002537a 4500
003 - CONTROL NUMBER IDENTIFIER
control field IBSLLIB
005 - DATE AND TIME OF LATEST TRANSACTION
control field 20260321104033.0
008 - FIXED-LENGTH DATA ELEMENTS--GENERAL INFORMATION
fixed length control field 260321b |||||||| |||| 00| 0 eng d
020 ## - INTERNATIONAL STANDARD BOOK NUMBER
International Standard Book Number 9789553113153
040 ## - CATALOGING SOURCE
Language of cataloging Sinhala; Sinhalese
041 ## - LANGUAGE CODE
Language code of original Sinhala
082 ## - DEWEY DECIMAL CLASSIFICATION NUMBER
Edition number 23
Classification number 327.125694
Item number BAR
100 ## - MAIN ENTRY--PERSONAL NAME
Personal name Bar-Sohar, Michael
245 ## - TITLE STATEMENT
Title මොසාඩ්
260 ## - PUBLICATION, DISTRIBUTION, ETC. (IMPRINT)
Place of publication, distribution, etc. Nugegoda :
Name of publisher, distributor, etc. Sarasavi ,
Date of publication, distribution, etc. 2018
300 ## - PHYSICAL DESCRIPTION
Extent 479 p. ;
Dimensions 21 cm ,
500 ## - GENERAL NOTE
General note ඊශ්‍රායල රාජ්‍ය රහස් ඔත්තු සේවයේ විශිෂ්ඨ මෙහෙයුම් පිළිබඳ ලොව වැඩියෙන්ම අළෙවි වූ ග්‍රන්ථය.
505 ## - FORMATTED CONTENTS NOTE
Formatted contents note ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ කතා වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.<br/><br/>ආර්ජන්ටනාවේදී අයික්මාන් පැහැර ගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයක් ක්‍රමානුකූලව ලුහු බැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චර පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ,ප්‍රබෝධජනක,රහසිගත ඉතිහාසය විස්තරාත්මකට දක්වා තිබේ.<br/><br/>ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් විජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.
710 ## - ADDED ENTRY--CORPORATE NAME
Corporate name or jurisdiction name as entry element Mishal, Nissim
Relator term Co- Author
710 ## - ADDED ENTRY--CORPORATE NAME
Corporate name or jurisdiction name as entry element Kumara, Yasasiri Janaka
Relator term Translator
942 ## - ADDED ENTRY ELEMENTS (KOHA)
Koha item type Lending Book
Holdings
Withdrawn status Lost status Damaged status Not for loan Collection code Permanent Location Current Location Shelving location Date acquired Source of acquisition Cost, normal purchase price Inventory number Full call number Barcode Koha item type
        Lending Collection IBSL Library IBSL Library Lending Section 27/09/2024 Colombo International Book Fair 1760.00 10132 327.125694 BAR 10132 Lending Book
Copyright © 2024 IBSL Library, All rights reserved.
mail to: library@ibsl.lk | Contact: 0112425735 | Library Address: IBSL Library, 80A, Elvitigala Mawatha, Colombo 008